HomeKids & BabyGatling Electric Bubble Gun
New

Gatling Electric Bubble Gun

No reviews yet — be the first!
Rs. 650Rs. 1,260

+ Rs. 450 delivery

Gatling Electric Bubble Gun "සඳලුතලයේ හරි වත්ත පහළ හරි බුබුළු පස්සේ දුවමින් සෙල්ලම් කරන්න පොඩි අයට මාරම ආසයි නේද? අතින් පිඹින කුඩා බුබුළු සෙල්ලම් බඩු වලින් බුබුළු ටිකක් විතරක් එද්දී, පොඩි අයට එකපාරටම විශාල බුබුළු ගොඩක් හදාගන්න තිබ්බොත් කොච්චර සතුටු වෙයිද..." 💡 මෙන්න ඒකට හරියනම Fun-filled සෙල්ලම් බඩුව! මේ Gatling Electric Bubble Gun එක ළඟ තියෙනවා නම් තත්පරයෙන් සිය ගණනක් පාට පාට බුබුළු හදමින් ළමයින්ට පැය ගණන් සතුටින් සෙල්ලම් කරන්න පුළුවන්. ✨ විශේෂ වාසි: 🫧 සිදුරු 8කින් එකපාර බුබුළු සිය ගණනක්: Gatling ඩිසයින් එක නිසා එකපාරටම බුබුළු විශාල ප්‍රමාණයක් නිකුත් කර ළමයින්ගේ අවධානය දිනා ගනී. 🌬️ 2-in-1 Cool Fan Mode: සෙල්ලම් කරලා මහන්සි වුණාම ඉදිරිපස කොටස ගලවා සූරක්ෂිත Soft Sponge Blades සහිත කුඩා විදුලි පංකාවක් (Fan) ලෙසද භාවිත කළ හැක. 🛡️ ළමයින්ට සහ සුරතලුන්ට ආරක්ෂිතයි: Fan Blades මෘදු Sponge වලින් සාදා ඇති නිසා ළමයින්ගේ අත් වලට හෝ සුරතල් සතුන්ට හානියක් නොවේ. 🔋 භාවිතය ඉතාම පහසුයි: AA බැටරි 3ක් දමා, බුබුළු දියර තැටියට ගිල්වා බටන් එක එබීමෙන් ලෙහෙසියෙන්ම ක්‍රියාත්මක කළ හැක. 🎁 පොඩි අයට දෙන්න සුපිරිම Gift එකක්: ළමයින්ගේ නිර්මාණශීලී බව සහ සක්‍රීය බව වැඩි කරන Birthday හෝ Special Occasion එකකට දෙන්න තියෙන මාරම Fun Gift එකකි. 📋 නිෂ්පාදනයේ විස්තර (Product Specifications): 🔹 මොඩලය: Gatling Bubble Gun 🔹 බුබුළු සිදුරු ගණන: සිදුරු 8 (8 Bubble Holes) 🔹 විශේෂාංග: Electric Bubble Shooter + Portable Mini Fan Mode 🔹 බල සැපයුම: 3 x AA Batteries (ඇසුරුමට ඇතුළත් නොවේ) 🔹 ඇසුරුමට අයත් දේ: 1 x Gatling Bubble Gun, 1 x Bubble Liquid Tray

Refund within 2 daysReplace within 2 days
Quantity
1
Order via WhatsApp

Customer Reviews

Write a review

Log in to write a review — this keeps reviews tied to a real account.

Log In