HomeKids & BabyPlush Breathing Teddy Bear
New

Plush Breathing Teddy Bear

No reviews yet — be the first!
Rs. 1,499Rs. 1,700

+ Rs. 450 delivery

Plush Breathing Otter & Lullaby Soothing Bear Toy "රෑට බබාට නින්ද යන්නේ නැතුව අඬද්දී, වඩාගෙන පැය ගණන් නිදිකරවන්න හදලා මහන්සි වෙලා තියෙනවද? බබාට තනි නැතුව, බය නැතුව සුවපහසුවට නින්ද යවන්න ක්‍රමයක් තිබ්බොත් කොච්චර දෙයක්ද..." 💡 මෙන්න ඒකට හරියනම සුපිරිම නින්ද සහකාරයා! මේ Soothing Breathing Plush Toy එක ළඟ තියෙනවා නම් බබාට මාරම ආරක්ෂිත බවක් දැනෙමින් සුවපහසුවට නින්ද යනවා. ✨ විශේෂ වාසි: 🧸 තාත්වික හුස්ම ගැනීමේ චලනය: ඇත්තටම කෙනෙක් හුස්ම ගනිද්දී වගේ බඩ උඩ පහළ යන චලනය නිසා බබාට තනි නැති බවක් සහ ලොකු සැනසීමක් දැනෙනවා. 🎶 සන්සුන් නැලවිලි ගී: බබාගේ මනස නිවන මෘදු නැලවිලි ගීත සහ සන්සුන් ශබ්ද වාදනය වෙමින් තද නින්දකට පාර කියනවා. 🌙 මෘදු රාත්‍රී ආලෝකය: බබාගේ ඇස් වලට රිදෙන්නේ නැති මෘදු, උණුසුම් එළියක් නිකුත් කරන නිසා රෑට බය වෙන්නේ නැහැ. ☁️ අතිශය මෘදු හා ආරක්ෂිත රෙදි: බබාගේ සිනිඳු සමට හානි නොවන, ඉතාම මෘදු, සෞඛ්‍යාරක්ෂිත රෙදි වලින් සදා තියෙනවා. 🎁 වටිනා තෑග්ගක්: Baby Showers, Newborn Babies හෝ නවක දෙමාපියන්ට දෙන්න තියෙන හොඳම සහ ප්‍රයෝජනවත්ම Gift එකක්. 📋 නිෂ්පාදනයේ විස්තර (Product Specifications): 🔹 ද්‍රව්‍ය: අතිශය මෘදු Plush රෙදි + ABS අභ්‍යන්තර කොටස් 🔹 විශේෂාංග: හුස්ම ගැනීමේ චලනය, නැලවිලි ගීත, මෘදු LED ආලෝකය 🔹 බල සැපයුම: බැටරි මගින් ක්‍රියා කරයි (පහසුවෙන් මාරු කළ හැක) 🔹 ඇසුරුමට අයත් දේ: 1 x Soothing Breathing Plush Toy

Refund within 2 daysReplace within 2 days

Color

Please select a color before ordering.

Quantity
1
Order via WhatsApp

Customer Reviews

Write a review

Log in to write a review — this keeps reviews tied to a real account.

Log In