HomeKids & BabyBaby Nose Cleaner
New

Baby Nose Cleaner

No reviews yet — be the first!
Rs. 1,450

+ Rs. 450 delivery

Smarbo Electric Baby Nasal Aspirator X30 "පුංචි බබාට සෙම හිරවෙලා නින්ද යන්නේ නැතුව අඬද්දී දෙමාපියන් විදිහට අපි කොච්චර අසරණ වෙනවද? තුවා කොන් වලින් හරි අතින් හරි නාසය සුද්ධ කරන්න ගියාම බබා තවත් බය වෙලා අඬන්න ගන්නවා..." 💡 මෙන්න ඒකට හරියනම ලෙහෙසි විසඳුම! මේ Smarbo Nasal Aspirator එක ළඟ තියෙනවා නම් ඒ ප්‍රශ්නය තත්පර ගණනින් විසඳගන්න පුළුවන්. ✨ විශේෂ වාසි: 👶 සිනිඳු සමට ආරක්ෂිතයි: Ultra-Soft Silicone Tip එක නිසා බබාගේ නාසයට පොඩ්ඩක්වත් රිදෙන්නේ නැහැ. 🌙 නිහඬ ක්‍රියාකාරීත්වය: Quiet Motor එක නිසා බබා නිදාගෙන ඉද්දී වුණත් බය කරන්නේ නැතුව ලෙහෙසියෙන්ම සෙම ක්ලියර් කරන්න පුළුවන්. 🧼 පහසු පිරිසිදු කිරීම: භාවිතයෙන් පසු Suction Head එක විතරක් ගලවලා වතුරෙන් හෝදලා තියන්න විතරයි තියෙන්නේ. 📌 පුංචි බබාලා ඉන්න ඕනෑම ගෙදරකට ඇත්තටම නැතුවම බැරි, මාරම වටිනා Tool එකක්! 📋 Product Specifications: 🔹 Model: Smarbo Nasal Aspirator X30 🔹 Material: BPA-Free Plastic + Ultra-Soft Silicone Tip 🔹 Power Source: Battery Operated / Rechargeable 🔹 Cleaning: Washable & Sterilizable Suction Head 🔹 Package Includes: 1 x Nasal Aspirator Unit, 2 x Silicone Suction Heads

Refund within 2 daysReplace within 2 days
Quantity
1
Order via WhatsApp

Customer Reviews

Write a review

Log in to write a review — this keeps reviews tied to a real account.

Log In