HomeHome & LivingH-09 RGB Mini Air Humidifier 180ML
New

H-09 RGB Mini Air Humidifier 180ML

No reviews yet — be the first!
Rs. 850Rs. 950

+ Rs. 450 delivery

H-09 RGB Mini Air Humidifier & Aroma Diffuser 180ML "AC එකක් දාලා නැත්නම් රස්නේ කාලෙට රූම් එක ඇතුළේ හුස්ම ගන්නත් අමාරු තරම් වාතය වියළි වෙනවද? සම වියළි වෙන එකටයි, කාමරේ ඇතුළේ දුර්ගන්ධයටයි ලෙහෙසි විසඳුමක් හෙව්වද..." 💡 මෙන්න ඒකට හරියනම Mini Fresh & Relaxing විසඳුම! මේ H-09 Mini Air Humidifier & Aroma Diffuser එක ළඟ තියෙනවා නම් වාතයේ තෙතමනය රැකදෙමින්, සුුවඳවත් සහ සන්සුන් පරිසරයක් ගෙදරට, කාර් එකට හෝ ඔෆිස් එකට එකතු කරගන්න පුළුවන්. ✨ විශේෂ වාසි: 💧 Humidifier සහ Aroma Diffuser 2-in-1: වාතයේ තෙතමනය ආරක්ෂා කරන අතරම ඔබට කැමති Essential Oil එකක් එකතු කර සුවඳවත් වටපිටාවක් සාදාගත හැක. 🚗 ගෙදරට, Bedroom එකට සහ Car එකටම සුදුසුයි: ප්‍රමාණයෙන් කුඩා (68x92.5mm) සහ බරින් ඉතා අඩු (63g) නිසා ඕනෑම තැනක පහසුවෙන් තබා පාවිච්චි කළ හැක. 🌈 Colorful LED Light & Quiet Operation: ලස්සන පාට වෙනස් වන LED ආලෝකයක් සහිත අතර ඉතාම නිහඬව (Whisper-Quiet) ක්‍රියාකරන නිසා නිදාගනිද්දී හෝ පාඩම් කරද්දී බාධාවක් නොවේ. 🛡️ වතුර ඉවර වූ විට ඉබේම Off වන ආරක්ෂාව (Water-Shortage Protection): ටැංකියේ වතුර ඉවර වූ විට ආරක්ෂිතව Power-off වන තාක්ෂණයෙන් යුක්තයි. 🔌 USB මගින් පහසුවෙන් ක්‍රියා කරයි: USB Input (DC5V) එක හරහා Power Bank එකකට, Computer එකකට හෝ Car Charger එකකට එකතු කර භාවිත කළ හැක. 📋 නිෂ්පාදනයේ විස්තර (Product Specifications): 🔹 මොඩලය: H-09 Mini Humidifier 🔹 ධාරිතාව (Water Tank Capacity): 180ml 🔹 දුම නිකුත් වන ප්‍රමාණය (Spray Volume): 40mL/H 🔹 ද්‍රව්‍ය: ABS + Electronic Parts 🔹 ප්‍රමාණය සහ බර: 68 x 92.5 mm / 63g 🔹 බල සැපයුම (Rated Input): DC5V / 500mA (USB) 🔹 ආවරණය වන ප්‍රමාණය: වර්ග මීටර් 11-20 (11-20m²)

Refund within 2 daysReplace within 2 days
Quantity
1
Order via WhatsApp

Customer Reviews

Write a review

Log in to write a review — this keeps reviews tied to a real account.

Log In