+ Rs. 450 delivery
SH-309 Portable Wireless Bluetooth Speaker with RGB Light "ගමනක් යද්දී, යාළුවෝ එක්ක සෙට් වෙද්දී නැත්නම් රූම් එකේ ඉද්දී සින්දුවක් අහන්න හොඳ Sound එකක් තියෙන Speaker එකක් නැතුව පාලුවක් දැනුනද? ලොකු Speaker අරන් යන්නත් අමාරුයි, Phone එකේ Sound මදි..." 💡 මෙන්න ඒකට හරියනම compact සුපිරි විසඳුම! මේ SH-309 Portable Speaker එක ළඟ තියෙනවා නම් ඕනෑම තැනක පාට පාට එළි එක්ක හොඳ Bass එකකට සින්දු අහන්න පුළුවන්. ✨ විශේෂ වාසි: 🌈 ලස්සන RGB Light Ring එක: සින්දුවේ රිද්මයට අනුව පාට වෙනස් වෙන RGB Light එක නිසා රෑට සින්දු අහද්දී මාරම Mood එකක් සෙට් වෙනවා. 🔊 සුපිරි Sound & Bass: පොඩි Size එකක් තිබ්බට සින්දු වල Clarities සහ Bass එක උපරිමයෙන්ම ඇහෙන්න හදලා තියෙනවා. 🎒 ඕනෑම තැනක අරන් යන්න ලෙහෙසියි: එන Strap එක නිසා Bag එකේ, Bikel එකේ හරි ඕනෑම තැනක ලෙහෙසියෙන්ම එල්ලගෙන යන්න පුළුවන්. 📱 Bluetooth 5.0 සම්බන්ධතාවය: Phone එකට, Laptop එකට කිසිම බාධාවක් නැතුව තත්පරයෙන් Connect කරගන්න පුළුවන්. 🎵 ක්‍රම කිහිපයකින් සින්දු දාන්න පුළුවන්: Bluetooth විතරක් නෙවෙයි, Pendrive, Pen Card (TF Card) හෝ AUX Cable හරහා වුණත් සින්දු ප්ලේ කරන්න පුළුවන්. 📋 නිෂ්පාදනයේ විස්තර (Product Specifications): 🔹 මොඩලය: SH-309 🔹 සම්බන්ධතාවය: Bluetooth 5.0 / USB Drive / TF Card / AUX Input 🔹 විශේෂාංග: RGB LED Light Ring + Built-in Carrying Strap 🔹 ඩිසයින් එක: Premium Fabric Mesh Finish 🔹 ඇසුරුමට අයත් දේ: 1 x SH-309 Speaker, 1 x Micro USB Charging Cable
Log in to write a review — this keeps reviews tied to a real account.
Log In